News

May
21

HDLIM -2 පාඨමාලා ගාස්තු ගෙවීම අවසන් දිනය 2020 ජුනි 15

ඉහත පාඨමාලාව 2020 අප්‍රේල් මස 27 වැනි දා මාර්ගගතව පැවැත්වුණු සමාරම්භක උත්සවය සමග ආරම්භ විය. මේ වන විට එහි එක් මොඩියුලයකට අදාළ පාඩම් මුළුමනින් ම පාහේ නිම කෙරෙමින් පවතී. ඒ සඳහා පාඨමාලා ගාස්තු ගෙවීම රට තුළ පැවති ආපදා තත්ත්වය මත සිසුන්ගේ ඉල්ලීම පරිදි තරමක් පමා කිරීමට කටයුතු කරන ලදි. කෙසේ නමුත් පාඨමාලා ගාස්තු භාර ගැනීම දුරස්ථව […]

DETAIL
May
21

අයැදුම්පත් කැඳවීම: පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව – පළමු කොටස 2020/21 (සියලු මධ්‍යස්ථාන)

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාතික පුස්තකාල හා විඥාපනවිද්‍යා ආයතනය (National Institute of Library and Information Sciences – NILIS) මෙහෙයවනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2020 මැයි මස 31 දින දක්වා අයැදුම්පත් කැඳවේ. පාඨමාලාව කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙන් ම රත්පුර, බදුල්ල, කුරුණෑගල සහ මහනුවර මධ්‍යස්ථානවලදී ද හැදෑරිය හැකි ය. මාර්ගගත (online) පාඩම් ඉදිරිපත් කිරීම සියලු මධ්‍යස්ථානවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා […]

DETAIL
May
05

Draft Covid-19 Exit Strategy for Libraries

NILIS Strategy Paper – 20/01 A special committee appointed by NILIS prepared a draft Covid-19 Exit Strategy for Libraries.

DETAIL
May
05

Draft Covid-19 Exit Strategy for Libraries

NILIS Strategy Paper – 20/01 A special committee appointed by NILIS prepared a draft Covid-19 Exit Strategy for Libraries.

DETAIL
TOP