News

அண்மைக்கால ஆய்வூகளில்கொவிட் 19 (புதிய கொரனா)

மூல: http://www.natlib.lk/our_services/covid19.php. —– அண்மைக்கால ஆய்வூகளில்கொவிட் 19 (புதிய கொரனா) வைரஸ் செம்பில் சுமாh; நான்கு மணித்தியாலங்கள்வரையூம்இகாட்போட் மற்றும் உருக்கில் 24 மணித்தியாலங்களும் ப்ளாஸ்ரிக்கில் இரண்டு மூன்று நாட்களுக்கும் உயிh;வாழும் என கண்டுபிடிக்கப்பட்டள்ளது. ஆதலால் மீளளிக்கப்பட்டசாதனங்களை தட்டுக்களில் மீள அடுக்குவதற்கும் வாசகா;களுக்கு இரவல் வழங்குவதற்கும் முன்னா; அவற்றை ஒதுக்கி வைப்பது பாதுகாப்பாக இருக்கும். கீழே விதந்துரைக்கப்பட்டுள்ள பாதுகாத்தல் முறைமைகளை அரசாங்கம் மற்றும்தொடா;புள்ள சுகாhதார அதிகாhpகளின் விதந்துரைகளுடன் இணைத்து நடைமுறைப்படுத்தவூம். போதியளவூ காட்போட் பெட்டிகள் (அல்லது பொருத்தமான பெட்டிகள்) […]

DETAIL

පුස්තකාල සේවා මණ්ඩලය: පුස්තකාල කාර්ය මණ්ඩල අනුගමනය කළයුතු ආරක්ෂිත ක්‍රමවේද

ජාතික පුස්තකාල වෙබ් අඩවියේ මෙම නිවේදනය සඳහන් වෙයි. (http://www.natlib.lk/威而鋼 our_services/covid19.php). —– පුස්තකාල කාර්ය මණ්ඩල උදෑසන රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් දෑත් හොඳින් පිරිසිදු කර ගත යුතුය. මේ සඳහා සබන්,ඇල්කොහොල් මිශ්‍ර ද්‍රාවනයක් හෝ සුදුසු පවිත්‍රකාරකයක් යොදා ගන්න. මෙලෙස දිනකට කිහිප වරක් දෑත් හොඳින් පිරිසිදු කර ගන්න. සුදුසු මුඛ ආවරණ හා අත් මේස් රාජකාරි කරන අවස්ථාවලදී නිතර පැළද සිටින්න. […]

DETAIL

NLDSB Circular on Safety of Staff

The following circular is on the NLDSB Web site (http://www.natlib.lk/our_services/covid19.php). Arrange a sink with soap or hand sanitizer at the entrance of the library to clean hands before entering the library building. Use suitable face masks, and disposable gloves while working in the library. Use alcohol-based hand sanitizer to clean hands from time to time […]

DETAIL
Apr
21

පුස්තකාල නැවත විවෘත කිරීම පිළිබඳ පුස්තකාල සේවා මණ්ඩලයේ උපදෙස් – 2020 මාර්තු 20

පහත දැක්වෙන උපදෙස් මාලාව 2020.04.20 දින ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් නිකුත් කරන ලදි.

DETAIL
Apr
16

පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව – දෙවන කොටස 2020/21

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාතික පුස්තකාල හා විඥාපනවිද්‍යා ආයතනය (National Institute of Library and Information Sciences – NILIS) මෙහෙයවනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2020 අප්‍රේල් මස 25 දින දක්වා අයැදුම්පත් කැඳවේ. පාඨමාලාව කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙන් ම ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ දී ද හැදෑරිය හැකි ය.   මාධ්‍ය සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. විෂය මාලාව මෙය තුන් අවුරුදු පුස්තකාල […]

DETAIL
English සිංහල தமிழ்