‘MyStory’ is Your Story
Translate into… We want to listen to your personal story! A competition will be held for current students of NILIS to know how they have overcome the challenges of online learning which forced them to learn from home due to the Covid-19 pandemic. Details of the competition are available in Sinhala and Tamil. Get […]
Current situation on restarting on site classes
The Ministry of Health and Indigenous Medical Health Services has issued guidelines for specific work settings for the Prevention and Control of COVID-19 (See http://www.health.gov.lk/moh_final/english/article_read_more.php?id=874). Accordingly, still, the situation is not suitable for on-site learning. Therefore online learning is still advisable. NILIS is continuing online education for all courses. If you are a registered student […]
HDLIM -2 පාඨමාලා ගාස්තු ගෙවීම අවසන් දිනය 2020 ජුනි 15
ඉහත පාඨමාලාව 2020 අප්‍රේල් මස 27 වැනි දා මාර්ගගතව පැවැත්වුණු සමාරම්භක උත්සවය සමග ආරම්භ විය. මේ වන විට එහි එක් මොඩියුලයකට අදාළ පාඩම් මුළුමනින් ම පාහේ නිම කෙරෙමින් පවතී. ඒ සඳහා පාඨමාලා ගාස්තු ගෙවීම රට තුළ පැවති ආපදා තත්ත්වය මත සිසුන්ගේ ඉල්ලීම පරිදි තරමක් පමා කිරීමට කටයුතු කරන ලදි. කෙසේ නමුත් පාඨමාලා ගාස්තු භාර ගැනීම දුරස්ථව […]
අයැදුම්පත් කැඳවීම: පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව – පළමු කොටස 2020/21 (සියලු මධ්‍යස්ථාන)
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාතික පුස්තකාල හා විඥාපනවිද්‍යා ආයතනය (National Institute of Library and Information Sciences – NILIS) මෙහෙයවනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2020 මැයි මස 31 දින දක්වා අයැදුම්පත් කැඳවේ. පාඨමාලාව කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙන් ම රත්පුර, බදුල්ල, කුරුණෑගල සහ මහනුවර මධ්‍යස්ථානවලදී ද හැදෑරිය හැකි ය. මාර්ගගත (online) පාඩම් ඉදිරිපත් කිරීම සියලු මධ්‍යස්ථානවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා […]
Covid-19 Exit Strategy for Libraries
NILIS Strategy Paper – 20/01 A special committee appointed by NILIS prepare犀利士5mg d a Covid-19 Exit Strategy for Libraries. The final version of the Strategy Document prepared on 27th April 2020 is available here.