Call for applications for courses extended (පාඨමාලාවලට අයැදුම් කරන දිනය දීර්ඝ කර ඇත)

Call for applications for courses extended (පාඨමාලාවලට අයැදුම් කරන දිනය දීර්ඝ කර ඇත)

The closing date of applications for the following courses has been extended till 07th July 2022.

This applies to the following courses.

  1. Advanced Certificate in Librarianship (ACL)
  2. Diploma in Library & Information Management (DLIM)
  3. Diploma in School Librarianship (DSL)
  4. Diploma in Public Librarianship (DPL)
  5. Postgraduate Diploma in Library and Information Science (PGLIS)

The details of these courses are available here.

පාඨමාලාවලට අයැදුම් කිරීම සඳහා අවසාන දිනය 2022 ජුලි මස 07 වැනි දින දක්වා දීර්ඝ කර ඇත.

මෙම දීර්ඝ කිරීම පහත දැක්වෙන පාඨමාලාවලට අදාළ වේ.

  1. පුස්තකාලවේදීත්ව උසස් සහතික පත්‍ර පාඨමාලාව (ACL)
  2. පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (DLIM)
  3. පාසල් පුස්තකාලවේදීත්වය පිළිබඳ ඩිප්ලෝමාව (DSL)
  4. මහජන පුස්තකාලවේදීත්වය පිළිබඳ ඩිප්ලෝමාව (DPL)
  5. පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PGLIS)

පාඨමාලා විස්තර මෙතනින් ලබා ගන්න.

Leave a Reply